මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

නිර්මාතෘවරු

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg

1906 වන වර්ෂය‌ේ ජනවාරි මස 10 වන දින ගම්සභා ‍උසාවි ග‌ොඩනැගිල්ල‌ේ දී ස්වභාෂා පාඨශාලාවක් ලෙස ආරම්භ වූ පාසල දිනෙන් දින සිසුන් වැඩිවත් ම නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණි.ඒ අනුව නව ගොඩනැගිල්ලක් ඉදිකර වර්ෂ 1915 ජනවාරි මස 16  වන දින මෙම පාසල එම  ගොඩනැගිල්ලට ගෙන එන ලදි.