දැක්ම
සහ
මෙහෙවර
දැයේ සවියට දිරිය දියණියක්
සුජාතා දියණියක් නැණ ගුණයෙන් පිරිපුන්ව දැයට අගනා මෙහෙවරක් ඉටු කරන අභිමානවත් පිරිසක් බවට පත් කිරීමට ඇප කැප වෙමු.
මහ / සුජාතා බාලිකා ජාතික පාසලේ වාර්ෂිකව පවත්වන පොළ 2024.09.26 දින පැවැත්වේ.ඒ සඳහාසියළු දෙනාට ආරාධනා...
ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024/09/01 දින උදෑසන 7.30 සිට විද්‍යාල භූමියේ දී පැවැත්වීමට නියමිතය.ඒ සදහා පාසලේ සියළුම දියණියන්ට ,විශ්‍රාම ගිය හා ස්ථාන මාරුවීම්භ ලද ගුරුභවතුන්ට ආරාධනා..
2024 හා 2025 අ.පො.ස.(උ.පෙළ) සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2024/10/13 වන දින පැවැත්වේ.


දැයේ සවියට දිරිය දියණියක්
සුජාතා දියණියක් නැණ ගුණයෙන් පිරිපුන්ව දැයට අගනා මෙහෙවරක් ඉටු කරන අභිමානවත් පිරිසක් බවට පත් කිරීමට ඇප කැප වෙමු.
© 2026 මහ / සුජාතා බාලිකා ජාතික පාසල - කටුගස්තොට. All rights reserved. Design with by Webcomms Global | Help Desk