මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg

විපුල විරාජිත නම අපරාජිත

සකල කලා ශිල්පා ධරණි

ගුණ ණැන පූජිත තක්සලාව ගරු

සුජාතා අප විදු මව් සැරද‌ේ...//

 

මනරම් කදු ‌පෙළ ගලනා ඇළ දොළ 

සොබාසිරිය මැද වැජඹෙන්නේ

මැද රට අභිමන සඟරජ පහසින

නිති ‌ඔබ ආසිරි ගැන්වෙන්නේ

සුජාතා අප විදුමව් සැරද‌ේ//

 

සිහල දමිළ මුස්ලිම් ‌මේ අපසැම

එක්ව සැදෙන විදුබිම ඔබවේ

මතුදැය නගනා දිරිය දියණියන් 

බිහිකරලනු මැන අප අතරින්

සුජාතා අප විදුහල් මව්නි///