මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩබ්.එම්.එම්.වීරකෝන්

 මධ්‍යම පළාතේ කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් එක ම ‌බොදුනු බාලිකා පාසල වන සුජාතා බාලිකා ජාතික පාසල, රට දැය නැගුමට දිරිය දියණියන් තනන තෝතැන්නකි. නැණ ගුණ සපිරි විනයගරුක දියණියන් සමාජයට දායාද කිරීම අපගේ පරම අභිලාශයයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ජාතික විභාග 3 ක් සදහා දරුවන් සූදානම් කිරීම මෙන් ම විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින් සමබර පෞරුෂයකින් හෙබි දියණියන් නිර්මාණය කිරීම අපගේ වගකීම යි.ගරු විදුහල්පතිතුමියට සහය වෙමින් අප පාසල ඉහළට ම ඔසවා තැබීමේ කර්තව්‍යයට සහයදීමට මම නිබදව ම අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සමග එකතුව ඇප කැප වී ක්‍රියා කරමි.

ඩබ්.එම්.එම්.වීරකෝන්
නියෝජ්‍ය විදුහල්පති
මහ / සුජාතා බාලිකා ජාතික පාසල.