අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ තද නිල් , රතු , කහ සහ මෙරුන් වර්ණයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| රතු | තද නිල් | කහ | මෙරුන් |
මහ / සුජාතා බාලිකා ජාතික පාසලේ වාර්ෂිකව පවත්වන පොළ 2024.09.26 දින පැවැත්වේ.ඒ සඳහාසියළු දෙනාට ආරාධනා...
ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024/09/01 දින උදෑසන 7.30 සිට විද්‍යාල භූමියේ දී පැවැත්වීමට නියමිතය.ඒ සදහා පාසලේ සියළුම දියණියන්ට ,විශ්‍රාම ගිය හා ස්ථාන මාරුවීම්භ ලද ගුරුභවතුන්ට ආරාධනා..
2024 හා 2025 අ.පො.ස.(උ.පෙළ) සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2024/10/13 වන දින පැවැත්වේ.


අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ තද නිල් , රතු , කහ සහ මෙරුන් වර්ණයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| රතු | තද නිල් | කහ | මෙරුන් |
© 2025 මහ / සුජාතා බාලිකා ජාතික පාසල - කටුගස්තොට. All rights reserved. Design with by Webcomms Global | Help Desk