මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ සිංහල, බුද්ධ ධර්මය, ගණිතය, පරිසරය සහ ඉංග්‍රීසි යන විෂයයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ.

විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස චෙස් ක්‍රීඩාව, බාලදක්ෂීීීකා, කරාතේ සහ බැට්මින්ටන් යන ක්‍රීඩාවන් ප්‍රාථමික අංශය තුල ක්‍රියාත්මක වේ.චිත්තවේගීිය යහපැවැත්මට ධනාත්මකව බලපෑම් ඇතිකරන මෙවැනි වැඩසටහ් මඟින් දරුවන්ගේ අධ්‍යයන කාර්යය සාර්ථක වේ.2021 වසරේ ආරම්භ වූ “ළමා පරිසරවේදියා වැඩසටහන “  අප පාසලේ මැනවින් යාවත්කාලීනව ක්‍රියාත්මක වීම ද සතුටට කරුණකි.පරිසර හිතකාමී දරු පරපුරක් බිහිකරලීමට විද්‍යාලයීය ප්‍රාථමික අංශය ගන්නා උත්සහය අතිවිශාලය.