කටුගස්තොට
මහ / සුජාතා බාලිකා ජාතික පාසලේ වාර්ෂිකව පවත්වන පොළ 2024.09.26 දින පැවැත්වේ.ඒ සඳහාසියළු දෙනාට ආරාධනා...
ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024/09/01 දින උදෑසන 7.30 සිට විද්‍යාල භූමියේ දී පැවැත්වීමට නියමිතය.ඒ සදහා පාසලේ සියළුම දියණියන්ට ,විශ්‍රාම ගිය හා ස්ථාන මාරුවීම්භ ලද ගුරුභවතුන්ට ආරාධනා..
2024 හා 2025 අ.පො.ස.(උ.පෙළ) සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2024/10/13 වන දින පැවැත්වේ.
අප පාසල පෞරුෂ සංවර්ධනයෙහිලා “නිරෝගී කයක් තුළ නිරෝගී මනසක්” ගොඩ නැගීම අත්‍යවශ්‍ය සාධකයකි.එකරුණ සැබෑවක් කරමින් තම දක්ෂතා පෙන්වූ විද්‍යාලයීය විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ විවිධ අංශ විසින් විශිෂ්ට වූ ප්‍රතිඵල ලබාගෙන සිටී.
ක්‍රීඩා තරඟ
ඉංග්‍රීසි භාෂා දින තරඟ
නර්තන තරඟ