පුවත් හා විශේෂ අවස්ථා
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය - 2024
2023 වර්ෂයේ විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2024/11/08 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ.
රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවති ජෝන් බී. කල් ශූරතා කුසලාන කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය ( බාලිකා ) ජාතික ඇගයීම් කඳවුර ( 2024 ) ට සහභාගී වූ අප පාසලේ දියණියන් මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය සහ සමස්ථ ලංකා 10 වන ස්ථානය ලබා ගන්නා ලදි.
" HANSHI GENKU SATO CHALLENGE TROPHY KARATHE CHAMPIONSHIP " තරඟාවලියෙන් අප පාසලේ දියණියන් දෙදෙනෙකු ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදි.
පාසලේ ශිෂ්‍ය නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024.08.10 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.






