මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg
පාසල ආරම්භ වූ දිනය 1906 ජනවාරි 10
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12563
සංගණන අංකය 03010
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය කටුගස්තොට
කොට්ඨාසය ගලගෙදර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුම්පනේ
ග්‍රාම සේා වසම ගලගෙදර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 300
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 26
2024 සැප්තැම්බර්  වන විට මුළු ශීෂ්‍ය ගණන 1154
2024 සැප්තැම්බර් වන විට  මුළු ගුරුවරුන්ගේ ගණන 48
පාසලේ වර්ණය නිල්, කහ, රතු සහ මෙරුන්