කටුගස්තොට
මහ / සුජාතා බාලිකා ජාතික පාසලේ වාර්ෂිකව පවත්වන පොළ 2024.09.26 දින පැවැත්වේ.ඒ සඳහාසියළු දෙනාට ආරාධනා...
ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024/09/01 දින උදෑසන 7.30 සිට විද්‍යාල භූමියේ දී පැවැත්වීමට නියමිතය.ඒ සදහා පාසලේ සියළුම දියණියන්ට ,විශ්‍රාම ගිය හා ස්ථාන මාරුවීම්භ ලද ගුරුභවතුන්ට ආරාධනා..
2024 හා 2025 අ.පො.ස.(උ.පෙළ) සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2024/10/13 වන දින පැවැත්වේ.
1 ශ්‍රේණිය, 6 ශ්‍රේණිය, උසස් පෙළ සඳහා සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත්‍ර මෙමගින් බාගත කරගන්න. නියමිත දිනට පෙර සම්පූර්ණ කර යොමු කරන්න.