මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg

විද්‍යාලයීය නිල ඇඳුම

 

 

    1. කර වටා අඟලක ප්‍රමාණයේ පටියක් උඩට පෙනෙන සේ අලවන්න.
    2. අත අග වාටිය ද අඟලක ප්‍රමාණයක් හොඳපිට පැත්තට සිටින සේ නවා මසන්න.
    3. කර ඉදිරිපස හතරැස් හැඩයට ද පසු පස රවුම් හැඩයට ද විය යුතුය.
    4. කර ඉදිරිපස ගැඹුර අඟල් දෙක හමාරක් ද ( උරහිස සිට ) පිටුපස කර ගැඹුර අඩු වන සේ මසන්න.
    5. පිටුපස කරේ විවරය අඟල් 04ක් විය යුතුය.
    6. සායේ රැළි ඉදිරිපිට 08ක් ද පිටුපස 08ක් ද වන සේ යොදන්න.
    7. සායේ උස දණ හිස ළඟට විය යුතුය.
    8. සුදු සපත්තු සහ පාසලේ නිල මේස් පැළදිය යුතුය.
    9. සුදු රිබන් හා කළු කොන්ඩ කටු වලින් හිසකෙස් මාව සකසා එවන්න. පාසලේ නිල නිවාස ලාංජනය නිසි ලෙස පළදින්න.
    10. මාල වළලු විසිතුරු කරාඹු , තෝඩු , විසිතුරු කොන්ඩ කටු වැනි නිල ඇඳුමට නොගැලපෙන දෑ නොපැළදීය යුතුය.