මහ / සුජාතා බාලිකා ජාතික පාසලේ "තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ " සංගමය
දැක්ම
"දැයේ සවියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
සාක්ෂරතාවයෙන් යුත් දිරිය දියණියක් "
මෙහෙවර
"සුජාතා දියණියන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
සාක්ෂරතාවයෙන් පිරිපුන්ව දැයට අගනා
මෙහෙවරක් ඉටු කරන අභිමානවත්
පිරිසක් බවට පත් කිරීම"
යටතේ 2024/08/01 දින ආරම්භ කරන ලදි.
Teacher in charge
| භාරකාරත්වය - කේ.ඩබ්.ජී.ඩී.කේ.සේපාල |
| භාරකාරත්වය - පී.ජී.එස්.එස්.වික්ටර් |
Management Bord
| සභාපති - අයි.පී.ජී.රශ්මි විහාරා |
| ලේකම් - එන්.වයි.අබේකෝන් |
| උප සභාපති - ඹ්.ආර්.දිසානායක |
| උප ලේකම් - එච්.කේ.කෝනාර |
| භාණ්ඩාගාරික - එන්.එන්.සමරකෝන් |






