මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg

සිසුන් ලබා ගත් ජයග්‍රහණ - චෙස්

1. 2024/08/22 දින , කලාප මට්ටමේ පැවති චෙස් තරඟාවලියෙන් 4 ශේණියේ ඉගෙනුම ලබන,

  • පී.ඩබ්.ජී.ටී.එස්.කේ.වටගොඩ
  • එල්.ඒ.ජී.යූ.මෙත්කලනි  යන ශිෂ්‍යාවන් දෙදෙනා පළාත් තරඟ සඳහා තේරීපත් විය.

2. 2024/10/17 දින පැවති චෙස් තරඟාවලියෙන් අප පාසලේ ප්‍රාථමික අංශයේ  කුසලතා සහතික 10 ක් දිනා ගැනීමට හැකියාව ලැබුණි.