1. 2024/08/22 දින , කලාප මට්ටමේ පැවති චෙස් තරඟාවලියෙන් 4 ශේණියේ ඉගෙනුම ලබන,
- පී.ඩබ්.ජී.ටී.එස්.කේ.වටගොඩ
- එල්.ඒ.ජී.යූ.මෙත්කලනි යන ශිෂ්‍යාවන් දෙදෙනා පළාත් තරඟ සඳහා තේරීපත් විය.
2. 2024/10/17 දින පැවති චෙස් තරඟාවලියෙන් අප පාසලේ ප්‍රාථමික අංශයේ කුසලතා සහතික 10 ක් දිනා ගැනීමට හැකියාව ලැබුණි.






