මහ / සුජාතා බාලිකා ජාතික පාසල -

  කටුගස්තොට

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

මහ / සුජාතා බාලිකා ජාතික පාසල

වාර්ෂික පොළ

ලෝක ළමා දින සැමරුම

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය

IMG-20230305-WA0039.jpg
img-20240908-wa0005.jpg

කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය ( බාලිකා )

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවති ජෝන් බී. කල් ශූරතා කුසලාන කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය ( බාලිකා ) ජාතික ඇගයීම් කඳවුර (  2024 ) ට සහභාගී වූ අප පාසලේ දියණියන් මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය සහ සමස්ථ ලංකා 10 වන ස්ථානය ලබා ගන්නා ලදි.

 

Latest News

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය - 2024

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය - 2024

2023 වර්ෂයේ විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2024/11/08 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ

කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය ( බාලිකා )

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවති ජෝන් බී. කල් ශූරතා කුසලාන කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය ( බාලිකා ) ජාතික ඇගයීම් කඳවුර (  2024 ) ට සහභාගී වූ අප පාසලේ දියණියන් මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය සහ සමස්ථ ලංකා 10 වන ස්ථානය ලබා ගන්නා ලදි.

කරාතේ ක්‍රීඩාව - 2024

" HANSHI GENKU SATO CHALLENGE TROPHY KARATHE CHAMPIONSHIP " තරඟාවලියෙන් අප පාසලේ දියණියන් දෙදෙනෙකු ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදි.

ශිෂ්‍ය නායක දිනය - 2024

පාසලේ ශිෂ්‍ය නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024.08.10 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.